කිසිදා.....
කිසි ලෙසකින් නොලැබෙන....
කිසිවකට අසමාන - සුවයක්.....
ලැබුවා....මම........
ඔය දෑත තුළ
ඩිවනිත සුසුම හා බැදි..........
ආදරණිය විරාම වල.........
මගේම ආදර............ට
ඔයාගෙම.................ගේ
නොසිදෙන ආදරයත් සමග.......
ගොඩාරියක් ආදරේයි රත්තරන්............GJ
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.