Saturday, January 26, 2013
මම ඇයව දූෂණය කළෙමි...
දෙනෝ දාහක් ඉස්සරහ
බස් නැවතුමේ
හිරිපොද වැස්සෙ
එන එන බස් එක
නැවත්තුවත්
ඇය යන බස් එක
පමා වෙලා
මමත් රැක ගෙනම ඉඳිය..
අන්තිමට ඒ බස් එකටම නැග්ග
කුඹුක් ගහ ගාවින්
බැහැල ඔවිට දිගේ එද්දි
හොඳටම බිං කළුවර..
අනේ අයියෙ
පුළුවන්නම් මාව
ගෙදරට ඇරලවල යන්න..
කදිම අවසරය..
පාළු අම්බලම ගාවදි
වැස්ස සැරයි..
යටි හිත ඇයත් ඇද ගෙනම
අම්බලම අතුලට ගියා..
තෙමුණු සුදු ගව්ම
ඇඟටම ඇලිල
මූණ පිනි ජම්බු ගෙඩියක් වගේ
රෝස පාටට මම දිහා
බලං ඉන්නව වගේ
කෑලි කැපෙන අඳුරෙ
ඇය තවමත් මුල්ලකට
ගුලි වෙලා
කෑ ගැහුවත් ඇහෙන්න
කෙනෙක් නෑ..
හයියෙන් අකුණක් පිපිරුව..
මම ඒ එළියෙන්
ඇයට තවත් කිට්‍ටු උණා..
..............
.......
.....
....................
......
වත්තෙ ගෙදර මාම
අපි දෙන්න හිමින් හිමින්
යද්දි
ඉස්සරහට දුව ගෙන ආව..
බය වෙන්න එපා තාත්තෙ
අයිය මාව පරිස්සමට එක්කන් ආව..
ඇය ආදරෙන් මගේ දිහා බලල
තාත්ත එක්ක ඈතට ගියා..
ඔව් මම එයාව පරිස්සමට එක්කන් ගියා..
ඒ ත් මම එද්දි
මගේ යටි හිත
දෙවනි වතාවටත් අම්බලමෙ
ඇයව දූෂණය කරනව.....
සිනා සලන ඔය දෑසට
සිනා සලන ඔය දෑසට
නෙතු කදුලක් අරන් එන්න ...
ලෝබයි මට නුබේ කදුළු
මගේ වාගේ තියන් ඉන්න...
ඔය ලෝකෙට හීන ගෙනත්
හීන වලට පාට දුන්න.....
හිත නැවතුන නුබේ සිනා
හැමදාමත් තියන් ඉන්න...
වාසු මහත්තයෝ මේක උබේ අම්මගේ තාත්තගේ බූදලයක් එහෙම නොවේ කියලා හොඳට හිතට ගත්තොත් ඔබ තුමාගේ අනාගතේ යහපත් වේ යැයි අපට හිතෙනවා.මන්ද ලංකාවේ ජාතික ගීය තමුන්ට හිතුමතේ රී මික්ස් කරන්න තිබ්බා මේකේ සිංහල කියලා ඇඟට තියා හිතටවත් දැනෙන්නේ නැති පරයෝ විතරක්ම හිටියනම්...
දෙමල ජනතාව ජාතික ගීය ගයන විදිහට ගයපුදෙන්.ඒවගේම මේ රටේ ප්‍රධාන උත්සවයකදී භාවිතා කරන්න ඕනේ සිංහල.ඒ වගේම තොපිල කියන්නේ පුදුම හැරුපයක්නේ.
යකෝ අපි හැමදාම කියනවා වගේ මේක ඒකීය රටක් මිසක එක්සත් රටක් නොවේ.තොට ඔන්න පුළුවන් ඔය වගේ සංකල්පයක් ඇමරිකාවේදී වගේ එලියට දාන්න.ලැජ්ජා නැතිව සිංහ රටේ ඉදන් තෝ එනවනේ ඔය ගැන කතා කරන්න. ගලවන්නේ තොපේ ඔය වේට්ටිය.උබලට හිතු මතේ මේකේ නටන්න දුන්නට රඟන්න දෙන්නේ නෑ.තෝ ඔහොම කිව්වම අසාත් සාලියා කිව්වොත් උන්ටත් අරාබියෙන් එකක් ඕනේ කියලා... එනිසා තොපිට ඔලුව දා ගන්න දුන්නම රෙද්ද අස්සට කඳම රිංගවන්න හදන්න එපා.මොකද උබව ගත්තේ ....... කරන්න මිසක් කුල්ල පේ කරන්න නෙමේ නේ.?
Wednesday, January 23, 2013
සේපාලිකා මල් මිලින වුනු මාවතේ
-සේපාලිකා මල් මිලින වුනු මාවතේ.....
කවුරුවත් නොගැවසෙන පාළු රෑ ගොම්මනේ....
හුදකලාවම ඔහෙ පියනගන දුක් සිතේ....
නැගී එන ඉකි බිඳුම යදී මගෙ ජීවිතේ....
හිරු ගිලී සඳු නිවී තාරුකා සැඟව ගිය....
මූසලම දිනක ඔබෙ ජීවයම රැගෙන ගිය....
ඔබ සමග රැඳී ඔබෙ සොහොන් කොත අද්දරම....
මිය යන්න සිතෙයි මට සියළු දෑ මෙනෙහි කර....
Subscribe to:
Posts (Atom)
