Sunday, April 14, 2013

අර රස හාද්ද




          ඔයාට මතකද........
               කොහෝම අමතක වෙන්නද.........

              එදා එ දවස

              අපි මුලින්ම දැකපු දවස...........
              
              මම නුවර ආවා ඔයාව බලන්න
              සැහෙන වෙලාවක් යනකල් ආවෙ නැ ඔයා........

              නුවර  A/C bus stand  එකේ ගොඩක් වෙලා හිටියා

              එනකල් ඔයා...........
            
             ඔයා එනවා ඈත දිම.......දැක්කා
             කහ පාට ඉරි....T..එකක් එක්ක.....ලා නිල් පාට ඩෙනිමක් ඇදලා......

             කොයි තරමි කතා කරලා තිබුනත්

             ඔය ලස්සන ඇස් දේක මුලින්ම දැක්කේ එදා...........

            අපි bus එකෙ කොළඹ ආවා

            පැලවත්තේ ඔයාගේ බෝඩිමට.......

           එදා අපි වෙන්වෙන මොහොතේ

           ඔය ඇස් දෙක.....කතා කරනවා දැනුනා.......

          හිමිහිට ඔයා ගේ නළළට මගේ තොල් දෙක බරවුනා

          ඔයා ඇගිළි වලින් මගේ දෙතොළ පිලිගත්තා.........
        
          එක තමයි ......මට දැනුනු රසම හාද්ද..........

          ආදරේයි මම තාමත් එ....මෝහොතට...........GJ


















2 comments:

සවුන්දිරිස් said...

මේ මගුලේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරපං. පිස්සු හැදෙනවා බන් මෙහෙම කමෙන්ට් කරනකොට

අරුණ හෙට්ටිආරච්චි said...

වර්ඩ් වෙරිෆිකේෂන් එක තමා අවුල

Post a Comment

Note: Only a member of this blog may post a comment.